සංවත්සර වාසි – එලිවේටර් කප් වාසි පැක් එක.සංවත්සර වාසි – එලිවේටර් කප් වාසි පැක් එක.

සංවත්සර වාසි

සින්ක් ආලේපිත තහඩුවෙන් නිෂ්පාදනය කරන ලද අගල් 3 ප්‍රමාණයේ එලිවේටර් කප් දැන් විශේෂ සහනදායි මිලකට ලබා ගත හැක .

වෙළඳපල මිල රු 185
අපේ වට්ටම් මිල රු 120
ලාභය රු 65

ප්‍රමිතියෙන් යුතු එලිවේටර් කප් එකක බර ග්‍රෑම් 54 – 56 අතර අගයක් තිබිය යුතුය


ලබා ගත යුතු අවම කප් ප්‍රමාණය 225
ඔබ ගෙවිය යුතු මිල රු 27,000
ඔබට හිමිවන ලාභය රු 14,625

මෙම වෙබ් අඩවිය හරහා ඇණවුම් කල හැක. වෙබ් අඩවිය හරහා ඇණවුම් කරන ආකාරය පහත වීඩීයෝව හරහා බලන්න

Similar Posts