
Similar Posts

පොලිෂර් නෙට් කට්ටලයක් ජයග්‍රහණය කල ව්‍යවසායකයෝ .. Inspiring combined rice mill part winners
බන්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තිබූ අප කුටිය වෙත පැමණි j tec සහල් සැකසුම් යන්ත්‍ර භාවිතා කරනු ලබන ව්‍යාපාරකයින් අතුරින් පොලිෂර් නෙට් කට්ටලයක් ලබා ගත් තවත් ව්‍යවසායකයින් කිහිප දෙනෙක්. මේ වන විට සාර්ථකව ඔවුනට ඒවා ලබා දී ඇත. combined rice mill part winners Entrepreneurs who have won a set of combined rice…

Year end Function Always every Members are Lucky
Function We are celebrating 2021 Year-End for our JEI Family Members. Date 2021/12/29 at Hotel Mahanuge අප සමග සම්බන්ධ වන්න https://www.facebook.com/profile.php?… https://www.facebook.com/jeipvt https://twitter.com/janakaenglk https://www.linkedin.com/in/janaka-udayakantha-46500b227/ https://www.instagram.com/jeimediateam/ https://www.pinterest.com/janakaengineeringlk/

JEI අවුරුදු ලිත JEI Aurudu Litha
අප්‍රේල් මස 14 වන දින අපි සිංහල හින්දූ අලුත් අවුරුද්ද සමරනවා. සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුද්ද කියලා හදුන්වනවා.පුරාණයේ සිට ජනයා මෙම කාලය සැමරීම සදහා සම්ප්‍රදායික රසකැවිලි සකස් කරනවා (කොකිස් ,කොණ්ඩ කැවුම් ,ආස්මී ,හැදි කැවුම් ,මුං කැවුම් ,නාරං ගුලි ඇතුලු තවත් දෑ.අවුරුදු කාලය සංකේතවත් කරන්න ඒ කාලේටම විශේෂ සත්වයෙක්…

JEI සංවත්සර වාසි JEI Anniversary gift
JEI Anniversary gift for combine rice mill users 📌ජානක ඉංජිනියරින් ආයතනයෙන් 100 දෙනෙකුට පමණක් හිමිවන සංවත්සර වාසි ඇරැඹුණා 𝐉-𝐓𝐞𝐜 𝐁𝟕, 𝐉-𝐓𝐞𝐜 𝐄𝟏 සහ 𝟔𝐋𝐍-𝟏𝟓/𝟏𝟓𝐒𝐅 මාදිලි වල වී කෙටීමේ යන්ත්‍ර හිමි ඔබට ඇදහිය නොහැකි මිල අඩු කිරීමක් 📘වාසි පැකේජයෙන් ඔබට ලැබෙන දෑ ?✅එලිවේටර් කප් 225 ක් සහිත පැක් එකක්✅ෂිෆ්ටර් රබර් බුශ් 8 ක් සහිත පැක් එකක්…

Agriculture history of Srilanka : the Amazing Sinhala Article
History for Srilankan Ancient Agriculture අප රටේ කෘෂිකර්මාන්තයට වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇත.එදා ඈත අතීතයේ සිටම වී වගාව යොදාගැනුනේ හුදෙක් ම ආර්ථික කටයුත්තක්ම සදහා පමනක්ම නොව සමාජයේම සංස්කෘතික හා ආගමික පරිසරය හැඩගස්වන ජීවන රටාවක් විය.පුරාණ ජනයා මෙම කෘෂිකර්මාන්තය සදහා යොදාගනු ලද්දේ කාබනික කෘෂිකාර්මික පිළිවෙත්ය(අප විසින් කාබනික පොහොර නිශ්පාදනයට සකසා ඇති යන්ත්‍ර වල විස්තර බලන්න)…

Compost Machine for Government Project
පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගින් සංවිදානය කරනු ලැබූ හරිත කෘෂිකර්ම ජාතික වැඩසටහන යටතේ අප ආයතනයේ නිෂ්පාදනය කරනු ලැබූ කොම්පෝස්ට් අපද්‍රවය හැලීමේ යන්ත්‍රයක් ලබාගත් තවත් අවස්තාවක්……. Another opportunity to obtain a composting machine produced by our company under the National Green Agriculture Program organized by the Polonnaruwa District Secretariat ……. අප සමග සම්බන්ධ වන්න https://www.facebook.com/profile.php?… https://www.facebook.com/jeipvt…