JEI අවුරුදු ලිත JEI Aurudu Litha
අප්‍රේල් මස 14 වන දින අපි සිංහල හින්දූ අලුත් අවුරුද්ද සමරනවා. සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම සිංහල අලුත් අවුරුද්ද කියලා හදුන්වනවා.පුරාණයේ සිට ජනයා මෙම කාලය සැමරීම සදහා සම්ප්‍රදායික රසකැවිලි සකස් කරනවා (කොකිස් ,කොණ්ඩ කැවුම් ,ආස්මී ,හැදි කැවුම් ,මුං කැවුම් ,නාරං ගුලි ඇතුලු තවත් දෑ.අවුරුදු කාලය සංකේතවත් කරන්න ඒ කාලේටම විශේෂ සත්වයෙක් වන කොහාගේ නාදය ගම්මාන පුරා රැවු පිලිරැවු දෙනවා .ගෙවල් දොරවල් තීන්ත ආලේප කරලා අවුරුදු කාලෙට මිනිසුන් සැරසෙනවා .අවුරුදු කිරිබත සෑම ගෙදරකම නොවරදී.මෙම කිරිබත සෑදීමට තමන්ගේ කුඹුරු වලින් ලබා ගන්නා වී බාවිතා කරනු ලබයි .මෙම වී සහල් බවට පත් කිරීම සදහා JTEC-E1 ස්වයක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර භාවිතා කරනු ලබයි.අවුරුදු සමයේ සිදුකරනු ලබනු චාරිත්‍ර සහ නැකැත් වෙලාවන් පහතින් බලන්න






අප සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/profile.php?…
https://www.facebook.com/jeipvt
https://twitter.com/janakaenglk
https://www.linkedin.com/in/janaka-udayakantha-46500b227/