Jei වෙසක් අසිරිය

අප විසින් නිර්මාණය කරනු ලැබු වෙසක් අසිරිය ඔබත් නරඹන්න. www.jei.lk/wesak

ලොව පුරා සිටින බෞද්ධයෝ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ උපත, බුද්ධත්වය (නිවන) සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම (පරිනිර්වානය) යන වැදගත් සිදුවීම් සිහිපත් කරති.

වෙසක් පොහොය දිනය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ වෙසක් පොහොය දිනකදී කැලණියේ මාණිඅක්ඛික නාග රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ බැවිනි.

විජය කුමරුගේ ආගමනය සහ

දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුවූ බව පැවසේ.

කීර්තිමත් ආනන්ද හිමියන් ද අපවත් වී ඇත්තේ වෙසක් පොහොය දිනකදීය.
අප සමග සම්බන්ධ වන්න
https://www.facebook.com/profile.php?…
https://www.facebook.com/jeipvt
https://twitter.com/janakaenglk
https://www.linkedin.com/in/janaka-udayakantha-46500b227/