wesak

Jei වෙසක් අසිරිය

wesak

අප විසින් නිර්මාණය කරනු ලැබු වෙසක් අසිරිය ඔබත් නරඹන්න. www.jei.lk/wesak

wesak

ලොව පුරා සිටින බෞද්ධයෝ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ උපත, බුද්ධත්වය (නිවන) සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම (පරිනිර්වානය) යන වැදගත් සිදුවීම් සිහිපත් කරති.

wesak

වෙසක් පොහොය දිනය ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන්නේ වෙසක් පොහොය දිනකදී කැලණියේ මාණිඅක්ඛික නාග රජුගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ බැවිනි.

wesak

විජය කුමරුගේ ආගමනය සහ

wesak

දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීම ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුවූ බව පැවසේ.

wesak

කීර්තිමත් ආනන්ද හිමියන් ද අපවත් වී ඇත්තේ වෙසක් පොහොය දිනකදීය.

අප සමග සම්බන්ධ වන්න

https://www.facebook.com/profile.php?…

https://www.facebook.com/jeipvt

https://twitter.com/janakaenglk

https://www.linkedin.com/in/janaka-udayakantha-46500b227/

https://www.instagram.com/jeimediateam/

https://www.pinterest.com/janakaengineeringlk/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *