Agriculture history of Srilanka : the Amazing Sinhala Article
History for Srilankan Ancient Agriculture අප රටේ කෘෂිකර්මාන්තයට වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇත.එදා ඈත අතීතයේ සිටම වී වගාව යොදාගැනුනේ හුදෙක් ම ආර්ථික කටයුත්තක්ම සදහා පමනක්ම නොව සමාජයේම සංස්කෘතික හා ආගමික පරිසරය හැඩගස්වන ජීවන රටාවක් විය.පුරාණ ජනයා මෙම කෘෂිකර්මාන්තය සදහා යොදාගනු ලද්දේ කාබනික කෘෂිකාර්මික පිළිවෙත්ය(අප විසින් කාබනික පොහොර නිශ්පාදනයට සකසා ඇති යන්ත්‍ර වල විස්තර බලන්න)…