JEI Esala Poya Day
සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවූයේද මෙම ඇසළ පොහෝ දිනයේදීය. වෙස්සන්තර භවයෙන් පසු තුසිත දෙව්ලොව උපන් අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත් සේක. සිදුහත් කුමරු සහ යසෝදරා කුමරියගේ පුත්‍රයා වන රාහුල කුමරු උපත ලැබුවේද මෙම පොහෝ දිනයේදීය. කෙසේ වෙතත් සිදුහත් කුමරු වයස අවුරුදු විසිනවයේදීම මේ දිනයේම සතර පෙර නිමිති දැක…