Slide
වී කෙටීමේ ව්‍යාපාරයක් පටන්ගන්න ලංකාවේ හොඳම තැන .

කම්බයින් සහල් මෝල් ,කොම්පෝස්ට් අමුද්‍රවය සෑදීමේ යන්ත්‍ර , කොළ අතු තණකොල කැබලි කිරීමේ යන්ත්‍ර ,බිම්මල් නිශ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සහ පිටි කෙටීමේ යන්ත්‍ර ඇතුළු බොහෝ යන්ත්‍ර අප නිශ්පාදනය කරනු ලබයි .

අප ආයතනයේ දැක්ම

ශ්‍රී ලාංකේය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය විශ්වීය තාක්ෂණයෙන් යාවත්කාලීන කිරීමට දායක වීම.

අප ආයතනයේ මෙහෙවර

ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කිරීම .

අපි නිෂ්පාදනය කරන්නේ සහල් මෝල්  කොම්පෝස්ට් මැශින්  චොපින් මැශින්  ග්‍රයින්ඩර් මිල්  බිම්මල් සැකසුම් යන්ත්‍ර 

අප ආයතනයේ නිශ්පාදනය කරනු ලබන

වැඩිම අලෙවියක් සහිත යන්ත්‍ර

දිවයින පුරා බෙදා හැරීම්

JTEC- E1, JTEC-F9 සහල් සැකසුම් යන්ත්‍ර අප දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ ප්‍රවාහණය කරනු ලබයි.

සුහදශීලි සහයෝගය

ඔබට යන්ත්‍ර ගැන ඇති ඕනෑම ගැටලුවක් සදහා සතියේ දින 7තේම පෙ.ව 8.00 සිට ප.ව. 5.00 දක්වා අපගේ සහය ලබා ගත හැක.(පෝය දින හැර )

සියලු බැංකු අනුමතයි

ලංකාවේ ඕනේම බැංකුවකින් ඔබට ණය ලබා ගැනීමට ඇස්තමේන්තුවක් අදාල බැංකුවට යොමු කිරීමේ පහසුකම ඇත .

දිවයින පුරා සේවා සහය

JTEC E1 , JTEC F9 සහල් සැකසුම් යන්ත්‍ර වල නඩත්තු කටයුතු සදහා වැඩකරන පැය 24 ක් ඇතුලත දිවයින පුරා සේවය ලබා දෙනු ඇත.

අපගේ Android App ළගදීම බලාපොරොත්තු වන්න.