Srilankan No 01 Combined Rice Mill Brand
Janaka Engineering Industries is the leading brand for combine rice mills in Sri Lanka. With years of experience and expertise in the rice milling industry, Janaka Engineering Industries has established itself as the go-to brand for high-quality rice mills that produce premium quality rice. The company uses state-of-the-art technology and equipment to manufacture its rice mills, ensuring that each machine is built to last and perform to the highest standards.

OUR MAIN PRODUCTS

J-TEC E1 වී කෙටීමේ යන්ත්‍රය
වසර 23 ක පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ අංක එකේ වී කෙටීමේ යන්ත්‍රය.

J-TEC F9 වී කෙටීමේ යන්ත්‍රය
මහපරිමාණ සහල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට ගැලපෙනම වී කෙටීමේ යන්ත්‍රය.

Rice Mill Machine Line සැකසීම.
වී පිරිසිදු කිරීමේ සිට සහල් ඇසුරුම්කරණය දක්වා කර්මාන්ත ශාලාවන් සැකසීම

කලු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර මාලාව.
සහල් සැකසුමේදී කලු ඇට ඉවත්කර සුදෝවන් සුදු සහලක් ලබාගැනීමට උපකාරී වේ.

කොළ අතු කැබලි කිරීමේ යන්ත්‍ර
කොම්පෝස්ට් නිශ්පාදනයට අදාල කොළ අතු කැබලි කිරීමේ යන්ත්‍ර මාලාවක් අප හදුන්වා දී ඇත

Our rice Mill Machines are Installed all over the Srilanka
වසර 23 ක පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ අංක එකේ වී කෙටීමේ යන්ත්‍ර සන්නාමය වන ජානක ඉංජිනියරින් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මගින් මේ වන විට ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රීක්කයම වී කෙටීමේ යන්ත්‍ර සවිකර හමාරයි. එමගින් විශාල ව්‍යවසායක පිරිසක් ශ්‍රී ලංකා මාතාවට දායාද කිරීමට හැකිවීම පිළිබද අප තුල ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
ඔබත් ඔබේ සහල් සැකසුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින්නේනම් ඔබ තෝරාගත යුතු හොදම තැන ජානක ඉංජිනියරින් ආයතනයි
The Following Entrepreneurs have been Generated though Janaka Engineering Industries

The Best Rice Mill Spare Parts
වගකීමක් සහිතව උසස් තත්වයේ වී කෙටීමේ යන්ත්‍ර වල අමතර කොටස් මිලදී ගන්න. ඔබ ලංකාවේ කොතැනක සිටියත් ඔබේ ලගටම අමතර කොටස් බෙදාහැරීම් කටයුතු දැනටමත් අප විසින් ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත. ඔබත් අදම ඔබේ වී කෙටීමේ යන්ත්‍රයට අවශ්‍ය අමතර කොටස් ඇණවුම් කරන්න.
Srilankan No 01 Combined Rice Mill Brand

Janaka Engineering Industries is the leading brand for combine rice mills in Sri Lanka. With years of experience and expertise in the rice milling industry, Janaka Engineering Industries has established itself as the go-to brand for high-quality rice mills that produce premium quality rice. The company uses state-of-the-art technology and equipment to manufacture its rice mills, ensuring that each machine is built to last and perform to the highest standards.
Request New Machine
Rice Mill Complaints
Request Rice Mill Machine Line
Rice Mill Payments